05-05-2018 | 6:43 AM
COLOMBO (News 1st) - ගංවතුරට පෙර සූදානම්වීම අරමුණු කර ගනිමින් නිව්ස්ෆස්ට් ගම්මැද්ද ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාව අද ආරම්භ වේ.
එම දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වෙන්නේ රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්රික්කවල තෝරාගත් අවදානම් ප්රදේශ ආශ්රිතවයි.
ආසියානු ෆැසිපික් සහයෝගිතා සංවිධානය, දිස්...