13-09-2018 | 7:28 PM
COLOMBO (News 1st) - ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එරට කොංග්රස් පක්ෂයේ නායකයින් හමු විය.
මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද උදෑසන ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා හමු වූයේ, නවදිල්ලි නුවරදී ය.
හිටපු අග්රාමාත්ය ආචාර්ය මන්මෝහන් සිං මහතා ද මෙම හමුවට සහභාගී...