31-07-2018 | 5:45 PM
COLOMBO (News 1st) - පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිව්දින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිත වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, 2016 වසරේ අප්‍රේල් මස මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඇය මෙරට සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය බවයි.
මහ ලේකම්වරිය හෙ...