06-01-2019 | 6:51 AM
COLOMBO ( News 1st) - වැලි ගොඩ දැමීම් සහ කසළ බැහැර කිරීම් හේතුවෙන් ගංඟා ආශ්‍රීතව ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
එහි ජල විද්‍යා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, මෙවැනි ක්‍රියා හේතුවෙන් කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංඟාවල ජල මට්ටම් මුහු...