03-10-2020 | 12:41 PM
COLOMBO (News 1st) - New Diamond නෞකාව මේ වනවිට දිවයිනට නාවික සැතපුම් 70 ක් පමණ ඈතින් ඇතැයි නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව පැවසුවේ, ගිනි ගැනීමට ලක් වූ New Diamond නෞකාව ඇදගෙන යාම ආරම්භ කිරීම සඳහා අවසර ලබා දී ඇති බවය.
අදාළ මුදල් හා වන්දි ලබාදීමේ පදනම මත ඇදගෙන යාම ආරම්භ කිරීමට එලෙස අවසර ලබාදී ඇත...