07-03-2021 | 6:59 AM
COLOMBO (News 1st) – ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ඉල්ලා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, පාසල් විවෘත කිරීම සම්බන්ධ සාකච්ඡා මේ දිනවල සිදුකරන බවයි.
පාසල් විවෘත කිරීමේදී 05, 11 සහ 13 යන...