22-05-2018 | 8:50 PM
COLOMBO (News 1st) - පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සැලසීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාවට ඊයේ රාත්‍රියේ සිට ජනතාව ආධාර රැගෙන එති.
සහන යාත්ත්‍රාව වෙනුවෙන් භාණ්ඩ රැස්කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 3 කදී සිදුවනු ඇත.
ඒ සඳහා වන එක් මධ්‍යස්ථානයක් ඉඳිකර ඇත්තේ, කොළඹ 2 බ්‍රේබෘෘක් පෙදෙසේ පිහිටි සීමාසහිත ...