22-02-2018 | 10:18 PM
COLOMBO (Newsfirst) : බෝග වර්ග කිහිපයක් සඳහා ගොවීන්ට නොමිලේ වගා රක්ෂණයක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ, වී, බඩ ඉරිඟු සේයා, මිරිස්, ලොකු ළූණු, අර්තාපල් ගොවීන්ට අක්කරයට රුපියල් 40000ක වගා රක්ෂණයක් ලබා දෙන බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මීට පෙර අදාළ රක්ෂණ...