22-05-2018 | 6:12 PM
COLOMBO (News 1st) - 2018 - 2019 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් වැටුප් 34% කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලමය මූල්‍ය ප්‍රගතිය මත මෙම තීරණයට එලැඹි බ...