20-05-2018 | 7:33 AM
COLOMBO (News 1st) - වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් 600 දෙනෙකු පමණ පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජී.විජේසූරිය මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ඇල්පිටිය, බලපිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන මූලික රොහල් ආශ්‍රිතව රොගින් බහුලව වාර්තා වන බව ය.
මේ අතර කරාපිටිය රොහලේ ව...