09-12-2019 | 6:15 PM
News 1st - විශ්ව රූ රැජිණ ලෙස දකුණු අප්රිකාවේ සෝසිබිනී ටූන්සි මෙවර ජයග්රහණය කර තිබේ.
ඒ, රටවල් 90 ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකරුවන් පරාජය කරමිනි.
කලු පැහැති සමකින් සහ ගෙල දක්වා කැපූ කොට කොණ්ඩයකින් යුත් සෝසිබිනී, 26 හැවිරිදි වියේ පසුවෙයි.
ඇය, විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට මොහොතකට පෙ...