03-08-2020 | 10:30 PM
News 1st - TikTok සමාජ මාධ්‍ය ජාලය දින 45 ක් ඇතුළත මයික්‍රොසොෆ්ට් යටතට පවරාගැනීමට කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
අමෙරිකානු බලධාරින් පවසා සිටින්නේ, TikTok සමාජ මාධ්‍ය ජාලය චීන සමාගමක් විසින් පාලනය කරන බැවින් එය තම රටේ පුරවැසියන්ගේ දත්තවල ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට මහ...