11-07-2020 | 4:34 PM
COLOMBO (News 1st) : මාලිගාවත්ත 'ලක්සෙත සෙවන' මහල් නිවාස සංකීර්ණයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, පසුගිය මැයි මස 30 වැනිදා පස්වරු 5ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කොළඹ 10 පදිංචි, 35 හැ...