20-04-2020 | 7:26 AM
COLOMBO (News 1st) - මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික මැතිවරණ කොමිසම අද රැස්වෙයි.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, මෙහිදී කොමිසමේ සාමාජිකයින් මැතිවරණ පැවැත්වීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවය.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා, ආරක්ෂක නිලධාරීන්, රාජ්...