03-12-2020 | 8:39 AM
COLOMBO (News 1st) - වත්තල ජල සම්පාදන ක්රමයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද(03) පෙරවරු 10.00 සිට හෙට(04) අලුයම 4.00 දක්වා පැය 18 ක් ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද...