COLOMBO ( News 1st ) - කොළඹ 13,14,15 යන ප්රදේශවලට අනින්දා රාත්රි 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසය...