20-02-2020 | 9:34 AM
News 1st - ජර්මනියේ, හනාවු නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තව ත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තැබෑරුම් දෙකකට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාර සැලසුම් සහගතව කර ඇති බවට පොලීසිය සැක පළ කරන බවයි.
එක් තැබෑරුමකට වෙඩි තැබූ සැකකරුවන් මෝටර් රථයකින...