10-06-2021 | 8:49 AM
COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා අද(10) සහ හෙට(11) පහසුකම් සපයා ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මේ වනවිට මුදල් බැර කර ඇති බවයි.
ඒ අනුව විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ඔවුන්ට ...