18-03-2018 | 6:46 AM
COLOMBO (Newsfirst) - හදිසි අවස්ථා තත්ත්වය වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කිරිමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා ප්රකාශ කළේ, ජපාන සංචාරය නිමවා ඊයේ රාත්රි දිවයිනට පැමිණි ජනාධිපතිතුමා අදාළ ගැසට් නිවේදනයට අත්සන් කළ බව ය.
ජන...