06-08-2020 | 3:26 PM
COLOMBO (News 1st) : ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.
ඒ අනුව පොදුජන පෙරමුණට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 27,682 කි.
එය 72.70% ක ප්‍රතිශතයක් වේ.
සමගි ජන බලවේගය ඡන්ද 5,144 ක් දිනා ගත්තේ ය.
ජාතික ජන බලවේගයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 3135 කි.
එ...