30-04-2021 | 7:44 AM
COLOMBO (News 1st) - චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹට පැමිණෙන අවස්ථාවේදී රථ පෙළට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බොරැල්ල ප්‍රදේශයේදී බාධා කරමින් නීති විරෝධි රැස්වීමක් පැවැත්වීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳ...