22-01-2020 | 5:44 PM
COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි සැකකාර තුසිත දිලුම් කුමාර නැමැත්තා රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දෙවැනි දිනටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
ඒ, 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදු කර තරුණයෙකුට බරපතළ තුවාල සිදු කි...