15-11-2018 | 7:18 AM
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල එම තීරණය ගනු...