18-01-2020 | 7:10 AM
COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභා බල ප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ඒ අනුව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්රදේශවලටත් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශවලටත් අදාළ කාලසීමාව තුළ ජල...