07-04-2018 | 7:16 PM
COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂයට නැවතත් නායකත්ව කමිටුවක් පත් කිරීමට අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ, එම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් බව ය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ...