27-03-2018 | 2:27 PM
COLOMBO (Newsfirst) - ශ්රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණය සඳහා නව ලංසු කැඳවීම් සිදු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි.
අප කළ විමසීමකදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පැවසුවේ, ලංසු කැඳවීම් සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව ය.
ඒ අනුව මැයි පළමුවන සතිය තුළදී නව ලංසු කැඳව...