10-05-2018 | 11:26 AM
COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 2.00 සිට පැය 10ක් කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද පස්වරු 2.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළොන්නාව, මීතොටමුල්ල, සේදවත්ත සහ වැල්...