26-02-2018 | 10:04 PM
COLOMBO (Newsfirst) - පසුගිය වසරේ ජුනි මාසයේදී ජපානයේ පැවැති ශ්රී ලංකා ෆෙස්ටිවල් නම් වැඩසටහනට, සහභාගී වූ ශ්රී ලාංකිකයින් 30 දෙනෙකු නැවත නොපැමිණීම පිළිබඳ වාර්තාවක් කැඳවා ඇතැයි ජපානයේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා පවසා තිබේ.
තානාපතිවරයා ප්රකාශ කළේ, එම උත්සවය සංවිධානය කළ ජපානය...