18-05-2018 | 3:56 PM
COLOMBO (News 1st) - සුප්රකට ලෝඩ්ස් ක්රීඩාංගණය ජනතා සතු කිරීමේ අපූරු ක්රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි. ක්රිකට් ක්රීඩයේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්රීඩාංගණයේ කොටස් විකිණීමක් ලෙස මෙය සඳහන් කළ හැකියි.
හිටපු ක්රීඩකයන් කිහිප දෙනෙකුම මීට එක්ව ඇතැයි වාර්තා වන අතර, ඊට කුමාර් සංගක්කාර...