26-04-2019 | 3:57 PM
COLOMBO (News 1st) - ත්රස්ත ප්රහාරවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු කිලිනොච්චිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ යුද හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් අනුරාධපුරය, කාන්තාන්කුඩි, නොච්චියාගම, කිලිනොච්චිය ප්රදේශවල පදිංචිකරුව...