15-05-2019 | 4:09 PM
COLOMBO (News 1st) : කැකිරාව, මඩාටුගම ප්රදේශයේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 8 දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් තිදෙනෙකු මියග...