23-05-2018 | 9:12 PM
COLOMBO (News 1st) - අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 84,000 ක් බව කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අවතැන්වූවන් රඳවා ඇති සුබසාධක කඳවුරු කිහිපයක අප ප්‍රාදේශිය වාර්තාකරුවන් අද සංචාරය කළහ.
බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයෙන් කුකුළේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 15 ක් පමණ අවත...