13-08-2020 | 9:21 AM
COLOMBO (News 1st) - ජාතික ලැයිස්තු මන්ත්රී ධුර සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව සමගි ජන බලවේගය පවසයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවය.
ඒ අනුව අද හෝ හෙට එම ලැයිස්තුව, ජාතික මැතිවරණ කොමිෂන් සභාවට භාරදෙන බව ඔහු ...