COLOMBO (News 1st) - කල්මුණේ මුහුදේදී යාත්රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, තවත් ධීවරයින් දෙදෙනෙකු තුව...