12-08-2019 | 10:01 PM
COLOMBO (News 1st) - තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්රජාතන්ත්රවාදී අයුරින් තෝරාපත් කරගෙන ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට සියලු කටයුතු සූදානාම් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
අමාත්‍යවරයා අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම කටයුතු පක්ෂයේ එකඟතාවය ඇතිව නුදුරේදීම සිදු වන බවය...