04-05-2020 | 7:38 AM
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ රැඳී සිටින ලාංකිකයින් 208 දෙනෙකු අද අලුයම මෙරට පැමිණ තිබේ.
ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි.
බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් සහ ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් සිට දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ලාංකිකයින් වෙනුවෙන් විශේෂ ගුවන් ගමන් කිහිපයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රීල...