07-03-2018 | 10:22 PM
COLOMBO (News 1st) - කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර විද්‍යාලාන්තර වාර්ෂික ක්‍රිකට් තරගය, 139 වන 'නිල් මහා සටන' අනිද්දා (09) වන දා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ව තිබේ.
රාජකීය තෝමස් නිල් මහා සටන ලොව අඛන්ව පැවැත්වෙන ක්‍රිකට් තරග අතර දෙවන දීර්ඝතම ඉතිහා...