26-02-2021 | 8:50 AM
COLOMBO (News 1st) - එංගලන්තය සමග පැවැති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගය දින දෙකක් තුළ අවසන් වීම විශේෂත්වයකි.
නවීකරණය කර, විවෘත කෙරුණු අහමදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ...