22-01-2020 | 7:55 PM
COLOMBO (News 1st) - දොඩම්ගස්ලන්ද, කහටගහ පතලේ සේවය කරන කම්කරුවන් ඊයේ ආරම්භ කළ මාරාන්තික උපවාසය තවදුරටත් ක්රියාත්මකයි.
කහටගහ පතලේ කම්කරුවන් පිරිසක් ඊයේ පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ, වැටුප් විෂමතා, දීමනා, නිවාඩු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.
ග්රැෆයිට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් ...