04-11-2020 | 7:57 AM
COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු අද යළි ආරම්භ කෙරේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අනුව රත්මලාන,බෝකුන්දර,මීගොඩ ,වේයන්ගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් අරඹන බවයි.
කෙසේ වෙත...