29-06-2020 | 10:25 PM
COLOMBO (News 1st) - ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත මගින් පිහිටුවනු ලැබූ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානියා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී අද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය.
මෙම වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ක්‍රීඩා කණ්ඩායම්වල නායක නායිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
...