17-01-2020 | 9:14 AM
COLOMBO (News 1st): අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාග කිරිමේ අරමුණින් එරට සෙනෙට් සභිකයින්, ජූරි සභිකයින් ලෙස දිවුරුම් දී තිබේ.
එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන් සෙනෙට් සභිකයින් කියා සිටියේ “අපක්ෂපාතීව යුක්තිය ඉටු කිරීම”වෙනුවෙන් තමන් මෙලෙසෙ දිවුරුම් දිම සිදු ක...