20-04-2019 | 7:14 AM
COLOMBO (News 1st) - රාවනා - 1 චන්ද්‍රිකාව ඊයේ පස්වරු 6.30 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.
ඒ, තව ත් අභ්‍යවකාශ යානයක් හරහායි.
ශ්‍රී ලංකාවේ නාමය ගෝලීය අභ්‍යවකාශ යුගයේ සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නිෂ්පාදනය කළ රාවනා වන් චන්ද්‍රිකාව, නාසා ආයතනයට අයත් අමෙරිකාවේ වර්ජිනි...