26-10-2019 | 11:11 AM
COLOMBO (News 1st) - ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රතිපත්ති ප්රකාශනය අද එළිදැක්විය.
ඒ, කොළඹ පදනම් ආයතනයේදීය.
එම අවස්ථාවට පක්ෂ නායකයින්, පක්ෂ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
ඔහුගේ ප්රතිපත්ති ප්රකාශය නම් කර ඇත්තේ, අනුර සමග රට හදන හැටි යන්න ලෙසයි.
...