28-09-2020 | 3:19 PM
COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
එහිදී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පොලීසිය...