04-06-2020 | 7:30 AM
COLOMBO (News 1st) - හැටන්, බගවන්තලාව ප්‍රදේශයේදී බඹරුන් දෂ්ට කිරීමෙන් දරුවන් තිදෙනෙකු ඇතුළු 6දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ඊයේ පස්වරුවේ බඹරුන් දෂ්ට කර ඇත්තේ, බගවන්තලාව වතුයායේ ඇති දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිටි ළමුන් තිදෙනෙකුටයි.
අනතුරුව ළමුන් බේරා ගැනීමට පැමිණි වතු සේවකයින් තිදෙනෙකුට ද බඹරු දෂ්ට කර ...