13-04-2018 | 6:42 AM
COLOMBO (Newsfirst) - සිංහල - දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා දිවයිනේ සෑම ප්රදේශයක ම ජනතාව මේ වන විට සූදානම් වෙමින් සිටියි.
චිරාගත සම්ප්රදායනුකූලව අද දිනය හඳුන්වන්නේ පරණ අවුරුද්ද හෙවත් පුරාණ කෝණම් දිනය ලෙස ය.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්රමණය වීම සමරනු වස් පැවැත්වෙන සිංහල - දෙමළ අ...