01-09-2018 | 4:40 PM
COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අවසන් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පුජිත මහතා සඳහන් කළේ, මේ වනවිට ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සකස් කරමින් සිටින බව ය.
මේ අතර රජයේ පාසල්වල තෙවන පාසල්වාරය අනිද්දා දිනයේ ආරම්භවීමට නියමිත වේ...