31-03-2019 | 7:51 AM
COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණයත් සමග පුද්ගලයින් 56,000 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, කෑගල්ල, පුත්තලම, වව්නියාව, යාපනය හා මහනුවර දිස්ත්‍රික්කවල පිරිසක් එළෙස පීඩාවට පත් ව ඇති බවයි.
ඔවුන්ට සහන ...