27-04-2021 | 5:41 PM
COLOMBO (News 1st) - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විදේශ තානාපතිවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වේ.
විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට අමෙරිකා එක්සත් ජනපද තානාපති, කැනේඩියානු මහ කොමසාරිස්වරයා, ස්විට්සර්ලන්ත තානාපති, නෝර්වේ තානාපති, ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස්...